තවත් එකක් ගැලවෙයි.. වඩිවේල් සුරේෂ් මහින්දට එක්වෙයි..

October 28, 2018 at 12:00 pm | lanka C news
තවත් එකක් ගැලවෙයි.. වඩිවේල් සුරේෂ් මහින්දට එක්වෙයි..

බදුල්ල දිස්ත‍්‍රිත්කය නියෝජනය කර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීම සදහා එක්වෙයි.

අද පෙරවරුවේ රාජපක්‍ෂ මහතා හමු වූ මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත්තේ තමන් ඉදිරියේදී නව ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවයි.

26 views

8 Comments to “තවත් එකක් ගැලවෙයි.. වඩිවේල් සුරේෂ් මහින්දට එක්වෙයි..”

  1. Sam Fernando says:

    R. Wickramasinghe should leave Temple Trees at once. He should follow what Mahindra did after losing power.

    • සැම එකමුතුව says:

      ජාතිය ආගම සැම එකමුතුව රොක්වන්න
      නිල් කොල රතු නොවී රට නැගුමට එන්න
      සමඟිව රට ජයගෙන මුතු ඇටය දින වන්න
      පිපුනු මලේ සුවඳ මතු පරපුරම සිප ගන්න

    • වඩිවෙිල් සුදාකරන්, පස්සර says:

      වඩිවෙිල් සුරේෂ් කියන්නෙ පටිට හොරෙක්. මූ අහිංසක දෙමළ වතු කමිකරැවන්ගෙ මුටිට කාසි කොල්ල කාපු එකෙක්.
      කාලයක් මූ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවෙලා සිට ⁣තනතුර නැතිවී ගෙදර යනකොට නිල නිවසේ තිබූ ලීබඩු සහ ගෘහ උපකරණ පවා හොරකමි කරගෙන ගිය එකෙක්.
      මූ රැපියල් 50000/= ටත් ගන්න පුළුවන් හොරෙක්.

  2. Sam Fernando says:

    Who’s next ?

  3. manik says:

    ජය වේවා ……හැබැයි රනිල් වගේ අතකොලුවක් වෙන්න එපා

  4. Oops says:

    අයවැය හෝ මහා මැතිවරණයකින් රනිල් පරදවා 2/3 බලයකින් ව්‍යෙවස්තව වෙනස්කර මහින්දට ජනාධිපති වීමට තිබු අවස්ථාව මෛත්‍රිපාල විසින් ඉතා සුක්ෂම ලෙස අහුරා ඇත

  5. RAVI K says:

    INNA KO .16 WENIDA WEDDI APITH ENAWA.
    RANIL ,MALIK ,ARJUN HORU ALLANA ONE.
    RAVI K

Main News