තවත් කැබිනට් පිරිසක් අද දිවරන්න සූදානම්…

May 23, 2022 at 8:40 am | lanka C news
තවත් කැබිනට් පිරිසක් අද දිවරන්න සූදානම්…

අද දිනයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් ද සමග සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 25 දෙනකු දක්වා ඉහළ යනු ඇත.

නව අමාත්‍යවරුන්ගේ විෂය පථ සහ ආයතන මෙම සතිය තුළදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබේ.

40,867 views

4 Comments to “තවත් කැබිනට් පිරිසක් අද දිවරන්න සූදානම්…”

  1. sl says:

    මේ කාලකන්නි ටික ඉන්නකල් මේ රට මලාට හදන්න බැහැ යකෝ තොපි ඇමතිකම් අරගෙන මේ රටට කොරල තියෙන දේ හොඳටම ඇති.
    මිනිස්සු ගෙවල් ගිනිතියන එක සාධාරණිකරණ කරන්න එපා තොපි.කෑදර කාලකන්නි

    ඇමති 70 විතර ඉඳලත් රට හිඟන තත්වෙට වැටුන. ඒ තොපි කොමිස් ගහල , රටට ආපු මුදල් අවභාවිතා කරපු හින්ද. දැන්වත් රටට ආදර්ශයක් වෙන්න හැසිරියවූ කාලකන්නි ප*කු

  2. 21 ගේන්නේ ඇයි? says:

    රාජ්‍ය – රාජ්‍ය අතර විධායක‍යන් සමඟ ඇති සම්බන්ධතාවයට වැඩි ශක්තිමත් සම්බන්ධතාවයක් ව්‍යවස්ථාදායක‍යන් සහ ඇධිකරණ‍යන් අතර ඇත.

    මෙම සම්බන්ධතාවයන් හේතුවෙන්
    ශ්‍රී ලංකාව වැනි යටත් විජිත නීති ක්‍රමයක් ඇති රටවලට ප්‍රභල රටවල නෛතික බලපෑමෙන් නිදහස් වීම කළ නොහැකිව ඇත.

    ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවේ සිටීම බලවත් රටවල නොසතුටට හේතුවක් වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාවගේ විරෝධයට සෘජුවම ලක්වන හෙයිනි.

    බලවත් රටවල බලපෑමට ශ්‍රී ලංකාව හසු කිරීමට උත්සාහ කරන්නෝ ජනතාව විසින් සිය ඡන්ද බලයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට එරෙහි වෙති.

  3. චංදරේ says:

    කලබොල වෙන්නෙපා රට වැසියනි , ඇමතිවරු 225 ට නං වැඩි වෙන්නෑ .

  4. බිත්තර අරවින්ද says:

    හප්පට සිරි….සිරියද රටේ ජනාධිපති

Main News