තවත් කැබිනට් වෙනසක්.. විපක්‍ෂ කිහිප දෙනෙකුට ඇමතිකම්..?

September 13, 2020 at 9:20 am | lanka C news
තවත් කැබිනට් වෙනසක්.. විපක්‍ෂ කිහිප දෙනෙකුට ඇමතිකම්..?

ඉදිරි වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එම කැබිනට් සංශෝධනය මගින් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන විපක්ෂ දේශපාලඥයන් කිහිපදෙනකුටද ඇමැති ධූර ලබා දීමට නියමිත යයි සදහන්ය.

20 සංශෝධනය සම්මත වීමෙන් පසු කැබිනට් ඇමැති ධූර 30 කට සීමා වීමේ වගන්තිය ඉවත් වෙයි.

ඉන්පසු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් ඇමතිධුර ප‍්‍රමාණයක් පත් කල හැක.

121,319 views

18 Comments to “තවත් කැබිනට් වෙනසක්.. විපක්‍ෂ කිහිප දෙනෙකුට ඇමතිකම්..?”

  1. Opposition eka pakekuwa gannawata api kemathi naha. mama oyata deepu chande 230000/= watinawa. air ticket ekath ekka…

  2. Kalana says:

    දීපල්ලකෝ බලන්න අන්තවාදී කොන්ග්‍රස් එකෙන් එන උන්ට.

  3. gamarala says:

    කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි …

  4. chandu says:

    දොල පිදේනි නොදී කරන්න බෑ

  5. saman says:

    රට ස0වර්ධනය කරන්නනම් ඔක්කොටම ඇමතිකම් ඔනෑ, එහෙම නෙතුව රටවල් දියුනු කරන්න බෑ. system changed.

Leave a Comment

Main News