තවත් කැබිනට් සංශෝධනයක්..

August 18, 2021 at 10:22 pm | lanka C news
තවත් කැබිනට් සංශෝධනයක්..

ඉදිරියේදී තවත් අමාත්‍යංශ කීපයක් සංශෝධනය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම ගත කිරීම අත්‍යවශ්‍ය නොවන බවද කී ඔහු විටින් විට ආණ්ඩු වල වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක් දෙයක් බවද පැවසීය.

කැබිනට් සංශෝධනයන් දු කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මිස දුර්වල කම් සඟවා ගැනීමට නොවන බවද ඒ මහතා කීය.

ආණ්ඩුව අද වන විට ශක්තිමත්ව ඉදිරියට යන බවද අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

109,788 views

25 Comments to “තවත් කැබිනට් සංශෝධනයක්..”

  1. සිරා says:

    ඔව් ඔව් …ඔහෙටත් කැබිනට් ඇමතිකමක් දුන්නා නම් ලංකාවේ ප්‍රශ්න සියල්ල ඉවරයි සතියෙන්…විමල් , තවත් රාජපක්ෂලා ට කඩේ යන්න එපා …ළගදීම අයින් වෙන්න මුන්ගේ ආණ්ඩුවෙන්…අපිත් 2005 ඉඳන් කඩේ ගියා…2020 දක්වා…තවත් නම් නෑ….

    • බුරා says:

      ඇත්තද.. උඹලා කඩේ ගියාද.. රනිල්ටයි බුරු පුතාටයි නේද..
      විමල් ඒක බලාගනියි.. 2005 ඉදන් විමල්ට විරුද්දව මඩ ප්‍රචාර කරලා බොරු කොමෙන්ට් දාලා 1600 ට දැන් හරිම ආදරයක් ඇතිවෙලා නේද..
      වැරදි තිබ්බත් මේ ආණ්ඩුව සියගුනයක් හොදයි බුරු පුතාගේ ආණ්ඩුවකට වඩා නම්

      • catseye says:

        ow ow BURA……bura bura hitapan………leda malath bada sudda una kiwwalu………..dahas gunayak honda neda…….anna welanda amathi kiyanawa kanna gennath dolar neke kiyala ….thawa burapan

  2. gotabaya says:

    මේ රට වහන් නැතිව මේ රජය මිනිසුන් මැරෙන හැටි බලන් කාලකන්නි සතුටක් ලබන විදිය දැක්කම හිතන්නෙ මුං ම තමා පාස්කු බොම්බේ තිබ්බේ කියල….

    • Ruhdtug says:

      Shaaaaaa!!! Maara theoriyak ne…

    • Sajith says:

      හම්මේ ..ඉතිං පාස්කු ප්‍රහරේ මේ ආණ්ඩුව!! හා හා හා ..දීපං ආතල් අපිට බුරු පුතා වගේ..
      හරිම ආසාවක් තියෙන්නේ රට වහනවට නේද..
      උද්ගෝෂණ කරද්දී මුකුත් නෑ .. දැන් බලං ඉන්නේ කොහොමහරි සල්ලි නැතුව කෙල වෙලා ආණ්ඩුව වැටෙනකම් නේද..
      අනේ බං උඹලා වගේ කුහක එවුන්ටිකක් හිටියා නම් මේ වගේ කාලෙක අර පාස්කු ප්‍රහාරයේදී උඹලා කරපු විනාසේ වගේ දහස් ගානක විනාසයක් රටට කරන්නේ..

  3. 😲😲😲😲😲😲 says:

    මිලිටරි පාලනයකට රටවැසියා සීරුවෙන් සිටි..!

  4. යකෝ ජපානයේ ඔලිම්පික් තිව්ව...සීයට තූන එහේ තිබූණෙ නෑ බොලන්... . says:

    මේ හිවල්ලූන් හදන්නේ බල පෙරලිය විතරයි. පඩ ගදේ බෑ….පූරුපූරු සද්දේ විතරයි.රජ්ජූරුවො වලේ දානවලූ පූරෝහිතල. මූනූත් වලක් දැක්කොත් ඔහේ දා ගෙන කෑ ගහනව. හරි…හරි…කියල. කවද හරි තොපට ඉදි ආප්ප විසිකරලා දණිස්සට වෙඩි තියන්ට ඕනේ පැටලි පැටලි වැටිලා මැරෙන්න. කාලකන්නි ජෙප්පො.

  5. අනෙකුන් ගැන කවර කතා..!!! says:

    මොඩයයන්ගේ රාඡ්‍යයයේ මොඩයන් සහ මොඩ පාළකයන් රිළවුන් වානරයන්සේ ඵන්නත් විදගැනනිම සහ ඉන්නනත් මිලදීගැනීම තුලින් මකබෑවීියන සේයා.!

    ”ශ්‍රී ලංකාවේ හමුදාපති බල්ලෙකු සේම දනගස්වා ඉන්දියානු කුරැමිට්ටා බලහත්කාරයෙන් ඵන්නත් විදිනු ලැබුවේ නම්..”
    අනෙකුන් ගැන කවර කතා..!!!

  6. LalithM says:

    රටේ උරුමය රට වැසියන්ට නැති වූ කල එහි වාසය කුමකටද? අවසානයේ මෙරට මහල්ලන්ගේ සහ නිවට නිකමුන්ගේ දේශයක් වී කවුරුන් හෝ අල්ලා ගනියි. තරුණ ජනයා රට හැර යනු ඇත.

  7. වැඩ බැරි ටාසන් says:

    මෙච්චර මිනිස්සු මැරෙද්දි ලංකාවේ …මහ එකාට වගේ වගක් නැතුව කැබිනට් මාරුකරගෙන උන්ගේ උන්ම දානවා ….ඇත්තටම මටත් ඒ දෙකම පාස්කු ප්‍රහාරය කෙරුවෙ මුන්වෙන්නැති කියලා …ඌට ගානක්වත් නෑනේ ….මට හිතෙන්නෙ මේකෙ පිටි පස්සේ හිටියේ බැසිල් කියලා …මොකද ඌ තමයි මුස්ලිම් උන්ට ඔක්කොම පහසුකම් දුන්නෙ ….අලි සබ්රි ගෙනාවෙත් ඌ තමයි …රැකගෙන හිටියේ එකෙක් form කෙරුවා ජනාධිපති කරලා …ඔව් වැඩ බැරි නිවටයෙක් කියලා දැනගෙන ඉඳලා….

  8. වැඩ බැරි ටාසන් says:

    මෙච්චර මිනිස්සු මැරෙද්දි ලංකාවේ …මහ එකාට වගේ වගක් නැතුව කැබිනට් මාරුකරගෙන උන්ගේ උන්ම දානවා ….ඇත්තටම මටත් හිතිලා තියෙනවා ඒ පාස්කු ප්‍රහාරය කෙරුවෙ මුන්වෙන්නැති කියලා …මුන්ට ගානක්වත් නෑනේ ….මට හිතෙන්නෙ මේකෙ පිටි පස්සේ හිටියේ බැසිල් කියලා …මොකද ඌ තමයි මුස්ලිම් උන්ට ඔක්කොම පහසුකම් දුන්නෙ ….අලි සබ්රි ගෙනාවෙත් ඌ තමයි …රැකගෙන හිටියේ එකෙක් form කෙරුවා ජනාධිපති කරලා …ඔව් වැඩ බැරි නිවටයෙක් කියලා දැනගෙන ඉඳලා….

  9. වැඩ බැරි ටාසන් says:

    මෙච්චර මිනිස්සු මැරෙද්දි ලංකාවේ …මහ එකාට වගේ වගක් නැතුව කැබිනට් මාරුකරගෙන උන්ගේ උන්ම දානවා ….ඇත්තටම මටත් හිතිලා තියෙනවා ඒ පාස්කු ප්‍රහාරය කෙරුවෙ මුන්වෙන්නැති කියලා …මුන්ට ගානක්වත් නෑනේ ….මට හිතෙන්නෙ මේකෙ පිටි පස්සේ හිටියේ බැසිල් කියලා …මොකද ඌ තමයි මුස්ලිම් උන්ට ඔක්කොම පහසුකම් දුන්නෙ ….අලි සබ්රි ගෙනාවෙත් ඌ තමයි …රැකගෙන හිටියේ එකෙක් form කෙරුවා ජනාධිපති කරලා …ඔව් වැඩ බැරි නිවටයෙක් කියලා දැනගෙන ඉඳලා….මෙච්චර මිනිස්සු මැරෙද්දි …බැසිල් වාහන ගෙන්නනවා …ජනාධිපති කැබිනට් එක මාරු කරනවා ….මේ කාලකන්නින්ට ගානක්වත් නෑ මිනිස්සු මැරෙනවා කියලා

  10. වැඩ බැරි ටාසන් says:

    මෙච්චර මිනිස්සු මැරෙද්දි ලංකාවේ …මහ එකාට වගේ වගක් නැතුව කැබිනට් මාරුකරගෙන උන්ගේ උන්ම දානවා ….ඇත්තටම මටත් හිතිලා තියෙනවා ඒ පාස්කු ප්‍රහාරය කෙරුවෙ මුන්වෙන්නැති කියලා …මුන්ට ගානක්වත් නෑනේ ….මට හිතෙන්නෙ මේකෙ පිටි පස්සේ හිටියේ බැසිල් කියලා …මොකද ඌ තමයි මුස්ලිම් උන්ට ඔක්කොම පහසුකම් දුන්නෙ ….අලි සබ්රි ගෙනාවෙත් ඌ තමයි …රැකගෙන හිටියේ එකෙක් form කෙරුවා ජනාධිපති කරලා …ඌ වැඩ බැරි නිවටයෙක් කියලා දැනගෙන ,..මෙච්චර මිනිස්සු මැරෙද්දි …බැසිල් වාහන ගෙන්නනවා …ජනාධිපති කැබිනට් එක මාරු කරනවා ….මේ කාලකන්නින්ට ගානක්වත් නෑ මිනිස්සු මැරෙනවා කියලා