තවත් කැබිනට් සංශෝධනයක්..

August 18, 2021 at 10:22 pm | lanka C news
තවත් කැබිනට් සංශෝධනයක්..

ඉදිරියේදී තවත් අමාත්‍යංශ කීපයක් සංශෝධනය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම ගත කිරීම අත්‍යවශ්‍ය නොවන බවද කී ඔහු විටින් විට ආණ්ඩු වල වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක් දෙයක් බවද පැවසීය.

කැබිනට් සංශෝධනයන් දු කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මිස දුර්වල කම් සඟවා ගැනීමට නොවන බවද ඒ මහතා කීය.

ආණ්ඩුව අද වන විට ශක්තිමත්ව ඉදිරියට යන බවද අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

109,782 views

25 Comments to “තවත් කැබිනට් සංශෝධනයක්..”

  1. වැඩ බැරි ටාසන් says:

    මෙච්චර මිනිස්සු මැරෙද්දි ලංකාවේ …මහ එකාට වගේ වගක් නැතුව කැබිනට් මාරුකරගෙන උන්ගේ උන්ම දානවා ….ඇත්තටම මටත් හිතිලා තියෙනවා ඒ පාස්කු ප්‍රහාරය කෙරුවෙ මුන්වෙන්නැති කියලා …මුන්ට ගානක්වත් නෑනේ ….මට හිතෙන්නෙ මේකෙ පිටි පස්සේ හිටියේ බැසිල් කියලා …මොකද ඌ තමයි මුස්ලිම් උන්ට ඔක්කොම පහසුකම් දුන්නෙ ….අලි සබ්රි ගෙනාවෙත් ඌ තමයි … පැත්තක හිටිය එකෙක් form කෙරුවා ජනාධිපති කරලා …ඌ වැඩ බැරි නිවටයෙක් කියලා දැනගෙන ,..මෙච්චර මිනිස්සු මැරෙද්දි …බැසිල් වාහන ගෙන්නනවා …ජනාධිපති කැබිනට් එක මාරු කරනවා ….මේ කාලකන්නින්ට ගානක්වත් නෑ මිනිස්සු මැරෙනවා කියලා

  2. කැබිනට් අල්මාරි සංශෝධනය කල යූතුමයි. මිනී පෙට්ටි අවශ්‍ය නැත. says:

    මේක තමා දැවෙන ප්‍රශ්නය. සංගීත පූටූ තරග කරපල්ලා. සින්දුව දූවන කල්. අපි හැදෙන කල් වාදනය නොමිලේ. අවූරුදූ පහයි.කොරෝනා නොතිබූනොත් පමණයි. වරෙල්ල වරෙල්ලා.

    • LION says:

      ආණ්ඩුව අද වන විට ශක්තිමත්ව ඉදිරියට යන නිසා තමයි මහා පාරේ ජනතාව කොරෝනා වලින් මැරී වැටෙන්නේ ? ජනතාවට සෞක්‍ය ආරක්ෂාවක් සපයන්න බැරි ආණ්ඩුවේ කෙරුවාව ගැන පුරසාරම් දොඩවන්න එපා ඇමතිතුමෙනි. පවුල් පාලනය නම් ශක්තිමත් වෙන බවයි පේන්නේ

  3. කැබිනට් අල්මාරි සංශෝධනය කල යූතුමයි. මිනී පෙට්ටි අවශ්‍ය නැත. says:

    මේක තමා දැවෙන ප්‍රශ්නය. සංගීත පූටූ තරග කරපල්ලා. සින්දුව දූවන කල්. අපි හැදෙන කල් වාදනය නොමිලේ. අවූරුදූ පහයි.කොරෝනා නොතිබූනොත් පමණයි. වරෙල්ල වරෙල්ලා.හහ්. හ්ම්.. හහ්….හා.

  4. desta says:

    ow eka hodai ubalata ayeth andu neha majanatawa ubala gena harima sathutin inne puluwan taram hora kala bankoloth ma karapan hora hettha

  5. මරා says:

    ගෙදර කුස්සියේදි කතා උන ඒවා වෙන්න ඇති…

  6. Bombili Kumaari says:

    Kohoma anuwath oya `Kaalakanni Paraposhithayo` tika newa inne !Rate rudhiraya uraa bomin Janathaawata kokaa penwana mun okkoma Bhangawewaa!!

  7. Sirisena Yatawara says:

    The house family of Rajapaksa’s are worries about Cabinets reshefulles not that rising death toll by Covid 19 pandemic. Next generation success are seeking that “New” Cabinet portfolios after in coming change New Post of Cabinets. We have observed last 73 years that Island is NOT belongs a ONE Family of clanes .
    We wanted more democratization of Island constitution in wide ranges powers give to People’s majority ,but not for single Family.

  8. sam says:

    Rajapakshala okkoma Danawa තවත් කැබිනට් සංශෝධනයක් ena bawa. Raja Pauwla…..

  9. lakmal says:

    Ammage redda…kaala kanni..thopi wage kaalakanni heduwata wediya hodai thope appala..ahawal tika sarame pihada gaththanam

  10. මහ මොළකරු says:

    විමල්ට හා ගම්මන්පිලටත් මෙවර ටිකට් එක ලැබෙයි කියලා හිතනවා

Main News