තවත් කුඩු කිලෝ තුනහමාරක් අල්ලයි..
May 11, 2017 at 5:30 pm | lanka C news
හෙරොයින් මත්කුඩු කිලෝ 3.5ක ප්රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම තොගය සොයාගෙන ඇත්තේ මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවතේ කසල ගොඩක තිබියදීය.