තවත් කුඩු කිලෝ තුනහමාරක් අල්ලයි..

May 11, 2017 at 5:30 pm | lanka C news
තවත් කුඩු කිලෝ තුනහමාරක් අල්ලයි..

හෙරොයින් මත්කුඩු කිලෝ 3.5ක ප‍්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම තොගය සොයාගෙන ඇත්තේ මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවතේ කසල ගොඩක තිබියදීය.

140 views
Main News