තවත් කොටසක් ලොක්ඩවුන්..

February 5, 2021 at 12:40 pm | lanka C news
තවත් කොටසක් ලොක්ඩවුන්..

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

13,775 views

One Comment to “තවත් කොටසක් ලොක්ඩවුන්..”

  1. ක්‍රිමිනල් says:

    පැකනිල් පෙත්තෙන් ගොඩ දා ගන්න තිබ්බ කේස් එකනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News