තවත් කොරෝනා අසාදිත මරණ 45ක්…

June 24, 2021 at 8:44 pm | lanka C news
තවත් කොරෝනා අසාදිත මරණ 45ක්…

තවත් කොරෝනා අසාදිත පුද්ගලයින් 45 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2814 දක්වා ඉහළ යයි.

10,324 views

2 Comments to “තවත් කොරෝනා අසාදිත මරණ 45ක්…”

  1. "සජබ කරුම පාටය" says:

    දැන් සැපද ??

    – සජබ කරුම පාටය-

    • Jagath says:

      දැන් සැපයි. සනීපයි. සෞභාග්‍යය උතුරා යනවා සර් ඉන්න නිසා.කන්න බොන්න නැතත් කමක් නැ
      -බෛයි තියරිය –

Main News