තවත් කොරෝනා ආසාදිතයත් 397ක්.. මෙරට 11,000 පනී…

November 2, 2020 at 8:02 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයත් 397ක්.. මෙරට 11,000 පනී…

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 397ක් හදුනාගෙන ඇත.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 7852ක් මේ වන විට වාර්තා වෙයි.

මේ වන විට මෙරටින් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමාණය 11,000 ඉක්මවා ගොස් ඇත.

10,076 views

4 Comments to “තවත් කොරෝනා ආසාදිතයත් 397ක්.. මෙරට 11,000 පනී…”

  1. Hudson says:

    Kundalini shakthiya will start working soon. Then we can become number 2 in corona control again. This is a place where snake can bring Buddha’s relics from Kelaniya river.

  2. බල්ලා says:

    දැන්වත් මුළු රටම වැසුවනම් පැතිරීම වැලකෙයි

    • Alapaluwa says:

      ඔබට හොඳ දැක්මක් තිබෙනවා නමුත් ඔබ ලියන නම වෙනස් කළහොත් නේද හොඳ මිත්‍රයා??

  3. Alapaluwa says:

    සිතන්න බලන්නේ නැතිව නොහික්මුණුකමත්, නුහුගත්කමත්, නැති අතළොස්සක් නිසා අද ලංකාවේ තිබු ලස්සණ සුවර්ණමය අනාගතය දවසින් දවස අඳුරු අඝාදයට  තල්ලුවෙමින් යනවා .උදේට බලන News  දුටුවම සිතට දැනෙන්නේ මහා  පුදුම දුකක්. මේ කාලකන්නිකමට  පෙළක් දේශපලකියිනුත් වගකිවයුතුයි. ඒ රටතුල මත්කුඩු ව්‍යාපාරයට  ප්‍රමුකත්වයත්දී කටයුතු කිරීමත් එක හේතුවක් වන බැවින් .එයින් වුයේ ලංකාවේ  තරුණ සමාජය එයට ඇබ්බැහිවී කිරීමනේද?අද  ඒ තුළින් ඇතිවන්නාවූ පළවිපාක නිසා  ලංකාවේ බහුතරයක් ඇති අසරණ ජනතාව ගොදුරුවී ඇති දුටුවම අපිට ඒ අය ගැන දැනෙනෙන්නේ කිවනොහැකි  වේදනාවකි!!

Main News