තවත් කොරෝනා ආසාදිතයන් හමුවේ.. දැන් 178යි..

April 6, 2020 at 5:31 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් හමුවේ.. දැන් 178යි..

කොරෝනා වෛරස් ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද පෙරවරු 10.00න් පසු සොයා ගත් බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසන ප්‍රමාණය 178 දක්වා ඉහළ යයි.

86 views

4 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් හමුවේ.. දැන් 178යි..”

  1. ගමරාළ says:

    නව රොගින් හදුනා ගැනිමෙදි ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයන් සදහන් කරනවා නන් පහසුවක් වෙයි ඒ ඒ ප්‍රදේශයන් ගේ පදිංචි කරැවන්ට කිසියම් හො රොග ලක්ෂණයක් ඇතිවුනොත් රොහල් ගත විමකදි දොස්තර මහතුන් දැනුවත් කරන්න. මුස්ලිම්වරුන් සදහා අදාළ නොවන බව කරැණාවෙන් සලකන්න.

  2. කෝ රෝනා අල්මේදා says:

    මට පොඩ්ඩක් පැහැදිලි කරනවද ඇයි සාමහර දිස්ත්‍රික්ක වලට දිගටම ඇඳිරි නීතිය දාන්නෙත් සමහර ඒවට වරින් වර ලිහිල් කරන්නෙත් ඇයි කියලා. එක තීරණය කරන්නේ මොන සාධක මතද ? රෝගීන් ගණන මතද ? මට හිතෙන්නේ නම් ප්‍රමාණවත් තරම් test කරගන්න බැරිකම නිසා තමයි මෙහෙම සැක සහිත අයයි, එහෙම නැති අයයි ඔක්කොම ලොක් කරලා දිගටම තියලා බලන්නේ. ඔක්කොම හොඳ උනාට පස්සේත් කොහෙන් හරි අස්සක ඉඳලා එකෙක් හරි හම්බ උනොත්?

    • 😡😡😡😈😈😈😈 says:

      කෝ රෝනා අල්මේදා මැට්ටාට….. ගමරාළ කියන අමනයන්ට….

      ආගම…. ජාතීය…. කුලය… වයස.. කිසිම දෙයක් අදාල නැත
      මේ වෛරසය ඇඟට එන්නත් වෙන්න… උඹලා වගේ එවුන්ට
      කොයි මොහොතේ එන්නත් වෙයිද දන්නේ නෑ… ඒ නිසා
      මලගමට දැන් ඉඳලම ආගමික වතාවත් පෙරහුරුව කරල
      තියාගනින් …!😈😈😡😡

      • කෝ රෝනා අල්මේදා says:

        කුලියට කහින පොට්ටුවෙ බත් බැලයෙක් නේද ඔයා ? උඹලා වගේ හරක් තමයි ඉතින් ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉතුරු වෙලා ඉන්නේ.

Main News