තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..

November 7, 2020 at 9:20 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 04ක් අද දිනයේ සිදුව ඇත.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ප‍්‍රමාණය 34කි.

අද දිනයේ මරණයට පත් වූ පුද්ගලයන්ගේ විස්තර මෙසේය.

මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. ඇය කලක් තිස්සේ හෘදයාබාදයකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ හෘදයාබාදක් සමගින් කොරෝනා ආසාදනයයි.

මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. ඇය දීර්ඝ කාලයක් රෝගාබාධ රාශියකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් උණ රෝගයෙන් පෙලීම නිසා තම නිවසේදී මිය ගොස් ඇත. ඔහු දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.

ගනේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී රෝගී වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.

67,058 views

18 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..”

  1. දේශ දෝහි උම්මන්තකයිනි. මේ මරණ නුඔලගේ දේශපාලන මතිමතාන්තර ගෙන හැර දක්වමින් වින්දනය ට පත් නොවන ලෙස ඉල්ලමි.

    • අපේ රට says:

      අම්මේ උඔලගෙ රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය. බලන්න තිබ්බ යහපාලන නඩේ හිටියනම් උඔල රගන රැගිල්ල.
      එහෙනම් බලන්න තිබ්බ දේශපාලන මතිමතාන්තර ගෙන හැර දක්වමින් ලබන වින්දනය. අනේ යකෝ දැන්වත් පුක හෝදන එක නතර කරල අත හෝදගනින්. මේ නැතිවෙන්නෙ අපේම ගෞරවණිය වැඩිහිටියො. දුකයි රටට මෙහෙම වෙච්ච එක ගැන. ඔවුන්ට නිවන් සුව ලැබේවා!!!

    • dev says:

      88/89 mene marapu ewunge desha premaya. puken hina yanawa
      habai un minissu marena ekata asai
      le suwandata kamathi JVP

    • ටකරමා says:

      විභීෂණ, තමුසලගෙ වහපාලන කාලකණ්ණි ආණ්ඩුව තිබුන නම් පලමු වටයෙදිම තමුසෙ ඇතුළු රටේ බහුතරයක් මෙලහට නොකවුට්. තමුසෙගෙ රෙද්ද පල්ලෙන් බේරෙන බොරු දේශප්‍රේමී උජාරුව දැං පාන්ඩ එන්ඩ එපා. උඹලගෙ දැං ඉන්න හෝදාපාලු ගොන්වහන්සේ එක්ක උඹලට යා හැකි ගමනක් නැහැ. දැං කට පුක පියාගෙන හිටු.

  2. පැන් කලය හැල්ලුවට පත් කර නැවත පැන් කළය සමච්චලයට පත්කල බලුවේගේ හා ලපකරුංකාවන්ටයි මේ. මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම පිළිබඳව කුරිරු සතුටක් නොබලන්න. මන්ද යත් මේ බුදුන්ගේ දේශයයි.

  3. Lucky says:

    බලාගෙන යනකොට හැමෝම එක එක ලෙඩ වලින් ඉදලා තියෙන්නේ

  4. 😥😥😥😥😥😥😥 says:

    ලමයින් කොරනා බය කරල ටියුෂන් පන්ති ගියා
    අම්මල කොරෝනාවට පාඩම් උගන්නන්ට ගියා
    සමාජයෙම කොරෝනව වසංගතය පැතිරී ගියා
    මුලු රටම ජනවාරි තෙක් කඳුලින්ම වැහිලා ගියා

  5. Ratawasiya says:

    Danwath saukya aarakshitha wadapiliwelawetha mulu ratama gamankaramin aaraksha viyayuthu awasthawai

  6. Niroshan says:

    ජනාධිපති පළමු සම්ප්‍රාප්තිය සැමරීම.අගමැතිතුමාගේ 75 වන ජන්ම උත්සවය.
    ක්‍රිඩා ඇමතිතුමාගේ IPL ක්‍රිකට් තරලාවලිය පැවත්වීම සදහා WHO රීනියා දින 10 ට වඩා නගර
    නොවැසිය යුතුය යන ප්‍රකාශයක් දඩමීමා කරගෙන
    ජනතාව ගැන නොසිතා ඇදිරි නීතිය ඉවත් කිරීම
    ඛ්දනීයයි.

    • Principle says:

      අපිටත් රෝයල් තෝමියන් ගහන්න එපා කිව්වා බන්

  7. ත්‍රීවීල් says:

    අවජාතක කාලකණ්ණි සාඩින් බයියො කියන විදියට මේ මරණ වල්න් කිසි කෙනෙක් වින්දනය ලබන්න්නෙ නෑེ නමුත් උංගෙ ලොක්කා කියපු විදියට මාර්තු වල රට වැහුවෙ නැත්නම් අපි මේ තත්ත්වය ට යන්නෙ අප්‍රේල් වලදිමයි. අපි පින් දෙන්න ඕනා GMOA එකට ඒ කාලෙ බය නැතුව රට වහන්න බල කලාට. මේ මරණ සියල්ලට වග කියන්න ඕනැ මැතිවරණ නිසා සියලු නිරෝධායන නීති කඩපු මේ ආණ්ඩුව .

  8. ගමේ මිනිහා says:

    අර ඉස්සර “කොටි ත්‍රස්ථවාදීන්” කියනව වෙනුවට “කොටි සාමාජිකයින්” කිව්වා වගේ “බෝම් බයක් පුපුරුවා මරාදැමුවා” කියනව වෙනුවට “පිපිරීමකින් මරුමුවට පත්වුනා” කියනවා වගේ. දැන් කියන්නේ “කොවිඩ් 19 හේතුවෙන්” වෙනුවට “දීර්ඝකාලින රෝගාභාධයන් උත්සන්නව කොවිඩ් 19 වැලඳ මරුමුවට​” කියලා. අවුරුදු 23 එකා මැරුණමත් කිව්වේ ඔහොම්ම්මම තමා…. එළදෙන පැටියට දෙන කිරිටික උදුරන් ඒකට “හැපී කව්” කියලා නම දාලා බිව්වා වගේ. අපිට මෙහෙම වෙලා මදි.

  9. Sujith says:

    dann me wage thathwayak thibiyadida rata monday arinna hadanne?

  10. Dinesh says:

    Mona nathath loketa penna LPL thiyanna one me wigadan anduwata. Ane apoi apith chande dunnane….

Main News