තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. මරණ තුනක් රෝහලේදී නොවේ..

November 15, 2020 at 6:39 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. මරණ තුනක් රෝහලේදී නොවේ..

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගොස් තිබේ.

මෙම පිරිස සමඟ මෙරට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම පුද්ගලයන්ගේ තොරතුරු මෙසේය.

කොළඹ ද 13 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලේදී මිය ගොස් ඇත. දීර්ඝ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග කොරෝනා ආසාදනය මරණයට හේතුව ලෙස සඳහන් වෙයි.

39 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හෝමාගම රෝහලේදී මිය ගොස් තිබේ. පිළිකා රෝගය සහ කොරෝනා නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත.

88 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය වීම සමග ඇතිවූ හෘදයාබාධයයි.

79 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තම නිවසේදීම මියගොස් තිබේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීමයි.

88 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීම මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග හෘදයාබාධයක් වැළඳිම මරණයට හේතුව ලෙස සඳහන්ය.

46,000 views

20 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. මරණ තුනක් රෝහලේදී නොවේ..”

  1. බිස්කට් ලොක්කා says:

    කැට හොල්ලන ජෙපි හිගන්නුනේ 😂😂😂😂 අට පාස් සජියගෙ ටෙලිපෝන් කබ්බොනේ 😂😂😂😂
    කෝ උබලගෙ ෆේල් ෆේල් ගගා හැමිනෙන කමෙන්ට්ස් 😂😂😂😂

    • jeppa says:

      කව්ද ෆේල් ? ස ද?

      • ක්‍රිමිනල් says:

        දොස්තර සජී තුමා කිවුව දේ අහල පකනිල් දුන්න නම් ඔහොම වෙන්නේ නෑනේ.
        කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. Saman kumara says:

    ස එකෙන්ම පාස්….පහේ ගුණාකාර වලින්ම ඇයි? ඇත්ත තත්වය දැන්වත් මිනිස්සුන්ට කියල. සෙක්‍ය අංශ වලට තීරණ ගන්න දෙන්න ස. ස ආරක්ෂා උනාට මැරෙන්නෙ අහිංසක මිනිස්සු..

    • බිස්කට් ලොක්කා says:

      ඇත්ත තත්වය කියලා කොරෝනා වල අමුතුවෙන් කියන්න දෙයක් නෑ යකෝ 😂😂😂😂 ලෝකෙ අනිත් රටවල් වල තියෙන කොරෝනා එකම තමයි ලංකාවෙත් තියෙන්නෙ 😂😂😂😂
      මොකද ලංකාවට ආවේණික අමුතු කොරෝනා කියලා එකක් නෑ 😂😂😂😂

      • Get lost says:

        yako uh kiyala thiyena de therenne natte ubath ata nama lakshe ekek nisada…. uh ahanne hariyatama 5k gane witharak hamadama dawasak gane marenne kohomada kiyala

    • වැටේ කඩුල්ල says:

      තව මාස හයක් සෞඛ්‍ය දුර්වලඅයට හැදෙන්නනොදී තියාගත්තනං විශාල ජීවිත ප්‍රමාණයක් බේරගන්න තිබුණා. දැං මේක මාෆියාවකට යනවා… අද වයසක හෝ දුර්වල අය මියැදෙනවා, ප්‍රචාරයට හොඳයි, මිනිස්සු බය වෙනවා, එන බෙහෙත ඉක්මනින්ම විකිණෙනවා… මෙහෙම බොහෝ පිරිසකට හැදිලා වෛරසය විකෘති වුනාම නිරෝගී අයත් මැරෙණවා (මාෆියාව බලාපොරොත්තුවන ලෙසටම​). එතකොට තව බෙහෙතක් ලෑස්ති කරල විකුණනවා, මේවිධියට දිගටම ලෝකේ රටවල් අල්ලගෙන ලාබ ලබනවා.​

  3. Kkp says:

    මේ මරන වලට වගකිවයුත්තා කවුද. Brandix ව්‍යප්තිය පිලිබදව කවුරුත් කතා නැහැ. Brandix පොකුර මිනුවන්ගොඩ පොකුර බවට පෙරලලා අනේ මෙහෙම රටක්.

    • අමල් says:

      විරුවා…///

    • අපේ දේ අරගෙන රටට ඇරගෙන.. says:

      ෆෙල් වෙලා ගොඩක් කල් කියලා අපි දැනගත්තේ විස්ස සංශෝදනය කරන්න කියනකොට කුක් කුක් කුක් ගාල කෙඳිරි ගානකොට

  4. Kasun Withana says:

    කරුණාකරලා දැන්වත් මේ lockdown කරන එක වහාම නතර කරන්න. lockdown එහෙමත් නැත්නම් හුදකලා කරන ප්‍රදේශ වල මිනිස්සුන්ට හරියට කන්න නෑ. බෙහෙත් නෑ. ඒවා ගන්න තැනක් නෑ. ඉතින් ගෙවල් වලම මරණ එක අහන්නත් දෙයක් ද? මිනිස්සු ගෙවල් වල හිර කරලා corona මර්දනය කරන්න පුළුවන් කියල හිතනවා නම් මේක තමයි අවසාන ප්‍රතිපලය. ඒක නිසා මේ මිනිස්සුන්ට නිදහසේ එදිනෙදා වැඩ කරගන්න ඉඩ දෙන්න.

    • Sarath says says:

      හරියට හරි. හුදෙකලා කිරීම කිසිම වැඩක් නෑ. එකෙන් වෙන්නේ මිනිස්සු ගෙවල් වලම මැරෙන එක විතරයි. මුළු රටම ඇරගෙන එක එක ප්‍රදේශ වහල මේක පාලනය කරන්න බෑ. පොඩ්ඩක් හොයල බලන්න හුදකලා ප්‍රදේශවල තත්වය. ඒ මිනිස්සු පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ.

      • viveka says:

        Meka dan puduma vadakne, Lankawe minissu dan vena leda hadila marennema nadda. Mata penen thalate me test eken test karanne hama marena mnihekugema ange hadena common protein ekakda koheda? lankawe marene hama minihatama venath ledak ekkma covid thiyenavada? Me test kits kohomath 40% false positive denava kiyala loke ithiri dostharala nam dannava ape aya danne nathi unata. Doctors for truth kiyala Europe val koi tharam doctors la minissu pelapali yanvada mey, phamaceutical companies val mafiavata erehiva minissu mara mara salli hamba kara ganna enntha enakal rataval vahala arthikaya binduwata bassala apita yana ena man nathi kalama. Apiva world bank IMF haraha control karanna lesine ethakota MCC SOFA ACSA thava on oni eva pass karava ganna bariya baya vechcha maha janathavakgen. Methana venama gamak yanne. Ape gon vahansela oni ekakta ehey kiyala oluwa vanala WHO eke evun dena eva iha mudunen pili padinava.

  5. ක්‍රිමිනල් says:

    නිවන් සුව අත්වේවා ! ස එකෙන්ම පාස් ,කැම්පේන් කරන්න ඔන්නෑ !

  6. කැප්පෙටිපොළ says:

    මනුෂත්වය නැද්ද මුස්ලිම්මිනිසුන්ට
    මොකද කෘර විදියට ජිවත් වි මැරුණට පසුව පිරිසිදු විමට මුස්ලිම් මිනිසුන් බලන්නෙ. එය හරියට ඔන හොරකමක් කරලා කපටි පොලිස්කාරයෙක් යාලුකර ගැනිම වැනිය. ඔය කපටි කමට කරුණාවක් තියෙනවානම් ඉඩ දෙන්න බැ. ජිවත් වන කාලයේ කරපු හොද නරක ගැන විස්වාස කරන්න ඉඩ හරින්න.

  7. Ela says:

    අනිත් රටවල මිනිස්සු ඉස්පිරිතාල වල මැරෙනකොට අපහසයෙන් ටීවී වලට ඇවිත් පොර ටෝක් දීපු කඩේ යන ඔස්ථාර්ලටත් උන්ගෙන් රැවටෙන බයි රලටත් විනාඩියක නිශ්බ්දතාවය!
    ලොව පුරා කොහේ සිටියත්, රට, ජාතිය, ආගම, කුල මල කුමක් වුවත් කිසිවෙක් අකල් මරණ වලට ගොදුරු නොවේවා!

  8. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  9. කැප්පෙටිපොළ says:

    I love UN will obey my advice or scientists advice that no one can change life by keeping faith only after death. This like god takes bribe. But faith on Buddha change quality inside and those who see Buddha see dhamma. UN should not publish super ego human caliber than Buddhist disciples and cunning aspect of living bad and without change as Buddhists giving bribe to god and same cunning man assume going to heaven. This wrong misinterpretation UN should not give. They have to see out of box as me my teacher. This from Venerable Kiribathgoda himi and his agent ajasatta worrier of india.

  10. Dharmadasa.p says:

    alawalla lankawe jeewathwena okkoma china jaathiyanwa!!!

Main News