තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි..

December 20, 2020 at 11:04 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි..

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු මරණයට පත් වී තිබේ.

ඒ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

13,819 views

3 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි..”

  1. Ravana parapura says:

    සියලු ජනතාවට හෙළ ඔසුව ලබාදීමෙන් මරණ වැළැක්විය හැකිය. පමාවීම කනගාටුවක්

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  3. දේශප්‍රේමී says:

    බණ්ඩාරගම 49 වියැති පුද්ගලයා කොළඹ රජයේ කාර්යාලයක සේවක කරන රියදුරු මහතෙකු ද?

Main News