තවත් කොරෝනා ආසාදිතයන් 113ක්..

October 14, 2020 at 7:55 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 113ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සියළු දෙනාම මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ය.

ඔවුන් සමග අද දිනයේ හඳුනාගත් මුළු ආසන ගණන 130කි.

15,399 views

2 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 113ක්..”

  1. 21ජනේරුව😷 says:

    සිල්වා මහත්තයෝ…
    රටම හත්දින්නත් තරු වෙයිද..?

  2. ඩී says:

    නොම්බර ටික හන්ගමු. චීනේ වාගේ. ඔහොම යමු දැනට. වැඩි ඈතක් නැහැ වාගේ.