තවත් කොරෝනා ආසාදිතයන් 13 ක් හමුවේ.. දැන් 269යි..

April 19, 2020 at 6:48 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 13 ක් හමුවේ.. දැන් 269යි..

කොරෝකා ආසාදිත තවත් පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙම සියළු රෝගීන් හදුනාගෙන ඇත්තේ දැනට වසා දමා ඇති කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙනි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සනාථ කළේය.

239 views

18 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 13 ක් හමුවේ.. දැන් 269යි..”

  1. ග්‍රාම සිරා says:

    ‘වූහාන් නගරය විවෘත කරන්නත් දින 76 ක් ගියා.අපේ වගකිව යුත්තො හදිසි උනා වැඩිද? සතියක් බලල වැඩේ නරක අතට හැරේ නම් තව සති දෙකක් වසල දාමු.

  2. Manoj says:

    Country Total tests Total Cases
    India 372123 / 16960
    Pakistan 98522 / 7993
    Bangladesh 23941 / 2456
    Srilanka 6463 / 269
    Nepal 29567 / 31

    • Wijebahu says:

      Yes current government is just boasting without comparing them to fellow south asians. But comparing with Europe and USA. Those countries situations are not comparable to a tropical small island nation which has relatively much lower human movements. This is laughable.

    • Piyal says:

      Manoj,
      Where did you get these stats from? Sri Lanka currently doing more than 700 PCR tests per any single day. Do not try to fool people just because you are one of the “padman” or “3%” you stupid idiot.

  3. firda says:

    dabadiwa gihin aapu kaanthawa nirodanaya karannethuwa gedara yewwa mona pissu aanduwakda😡. e geheni lede denegena gedara inadala pawlama aluth kade siyaluma mualim ayata lede bo karala😡😡 mewa aanduwe saha derana balu weda

Main News