තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

October 22, 2020 at 8:40 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත.

ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 2508 දක්වා ඉහල ගොස් ඇත.

මෙරට සමස්ථ ආසාදිත ප‍්‍රමාණය 5978කි.

26,560 views

6 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…”

  1. ක්‍රිමිනල් says:

    මුළු රටටම හැදුනත් ; මිණුවන්ගොඩ පොකුරේ ආසාධිතයන් . බොරූ කරන එකෙත් සීමාන්ත තියෙන්න ඔනේ ! හම්බයට එලො එලො ගහපු බෛයො දැන් බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය කරපු අශ්‍රොෆ් ඔමාර් ගැන මීක් සද්දයක් නෑ ! පට්ට දේශප්‍රේමියො ඕයි ලංකාවේ ඉන්නේ.

    • kamal says:

      උරුලැවෙක් ඇවිත් ගිහින් පළාතම ගද ගස්සනවා

      • 77 UNP says:

        කවුද අශ්රොෆ් ඕමාර් ද ? නොකපුදී පල පොන්න කමලෝ.

  2. 👏👏👏👏👏👍👍 says:

    රේෂ්පෙක්ට් ස..

  3. Ruhdtug says:

    Meek?? Monaada meek.. chaaz chaaz gaana hema detama meek meek gaanda oneda?

  4. senanayake says:

    awlak ne . samajaye corona ne.

Main News