තවත් කොරෝනා ආසාදිතයන් 20ක් හමුවේ…

July 20, 2020 at 12:02 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 20ක් හමුවේ…

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු හසුනාගෙන ඇත.

ඒ අනුව මෙරට මුළු ආසාදිත ප‍්‍රමාණය 2724 දක්වා ඉහල ගොස් ඇත.

ඔවුන් කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් 04ක් හා සෙසු සියල්ල විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොදවා සිටි අයයි.

මෙම තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කලේය.

260 views
Main News