තවත් කොරෝනා ආසාදිතයන් 878ක්.. මෙරට ආසාදිතයන් 25,000 පනී…..

December 3, 2020 at 8:02 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 878ක්.. මෙරට ආසාදිතයන් 25,000 පනී…..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 878කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 25350 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

13,303 views

8 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 878ක්.. මෙරට ආසාදිතයන් 25,000 පනී…..”

  1. උක්කුං මල්ලී says:

    සර් ෆේල් නෑ…. කූජිතයි…..

    • opps says:

      SITHA NIWANA KATHA

    • Hudson says:

      Kapothiy blue colored fox. stupid government going after kattadiyas cum mason bass to find a solution to the problem while other countries are putting their heart and soul to find a vaccine and other scientific methods to tackle the decease. SL don’t even have a plan to obtain the vaccine other countries already have discovered. compare to population SL will soon match the india’s situation.

  2. ක්‍රිමිනල් says:

    පැණි සුමනෙගේ අලුත්ම පැණිය රටටම බෙදහල්ලා ,මුට්ටි දේවිත් බිව්වා !😂😂😂

    • ජින්ජි බරස් කොටහේන says:

      එහෙනම් ධනපාල මේසන් ගේ අරිෂ්ටේ අපේ ඇමතිතුමිය ත් සුරුස් ගාල ගිල්ලා.
      මේවට ඉතින් මොකුත් කියලත් බහ නොකියත් බැහැ . අපේ සුවච කීකරු බය්යොයි පැණි ඇමැතියි ඔක්කොම
      එකතුවෙලා හැට නම ලස්සේ ට එක එක නයි අරිනවා ඉවරයක් නැහැ.

      • ක්‍රිමිනල් says:

        අවුලක් නැහැ බන් මෝඩ පහේ බෛයො හුලගටත් ඇන්දෙනවා කියලා ලොක්කො ටික දන්නවා. 😂😂

  3. ravi says:

    ජනාධිපතිතුමනි.! මේ වැඩේ හරියන්නේ නැහැ. රටම අවම සති 3ක් වත් වහමු.එදිනෙදා හම්බ කරන අයට සතියට 5000 ගානේ ගෙවලා (මුලදී කළා වගේ අක්‍රමවත්ව නැතිව, හරිම කෙනා හදුනාගෙන ) එළවලු වැනි අත්‍යවස්ය ද්‍රව්‍ය බෙදා හැරීමේ නිවැරදි ක්‍රියාදාමයක් යොදලා.ඒ අතර රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ උපරිමව කරන්න.නැතිනම් මේ උවදුරින් රට නැත්තටම නැති වනු ඇති.

  4. saman says:

    ooka 50K withara unaa nam WHO eken hodata aadaara deyi. Ikkamata wedi kara gamu. Sunami aawaa wagee nowa. yahamin hamba kara gada puluwan

Main News