තවත් කොරෝනා ආසාදිතයන් 5,350ක්..

August 30, 2021 at 1:20 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 5,350ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 5350 වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද දිනයේ දත්ත පද්ධතියට එකතු කර තිබේ.

පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකරන පරීක්ෂණ වලින් හඳුනාගත් රෝගීන් එසේ එක් කළ බව එම ඒකකය කියා සිටියි.

ඔවුන් ද සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 431,519 දක්වා ඉහළ යයි.

28,421 views

12 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 5,350ක්..”

  1. කුඹුක්කණ් says:

    වැක්සීන් ගැහිල්ල තේරුමක් නෑ, සල්ලි නාස්ති කිරීම නවත්තපියව්

    උදේ හවස හැම මීඩියා එකේම වැක්සීන් මාර්කටිං කරන එක නවත්තපව්.

    • Kumbukkan 2 says:

      අනේ පල. ගොන් කතා නොකිය මෙතන. උඹ ඇත්තටම පහ වත් පාස් එකෙක් නෙමෙයි නේද?

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් , නාමල් කරුනාරත්න නටපු උද්ඝෝෂණ පෙලපාලි වල ප්‍රතිපල දැන් නිකුත් වෙනවා

  3. 3% ට බය බයියා. says:

    ඔක්කොම ගුරු වරු ද , පොහොට්ටුවේ බයියනි?.

  4. Covid Appuhamy says:

    So the daily positive count was under reported by approximately 1000 cases from 24th to 27th August ?????

  5. කර්මය says:

    ගම දෙදරන ලවුඩ්ස්පීකර් පිරිත් , ගමවටා පිරිත් නූල් , හෙලිකොප්ටර් පිරිත් පැන්, කුණ්ඩලණී කලගෙඩි , සාදික්කා පැණි,රාවණ උකුසු බිත්තර කටු සුප්, පෙරුම්කායම් බ්‍රේස්ලට් , එකක්වත් වැඩ කරලා නැහැ වගෙයි. 😁

  6. Chathura Gunarathna says:

    minissunta baya danenna owa ikmanata dila danna.nathnam minissu terum ganne nh lede thiyena bararum kma’

  7. Sagarika Alvis says:

    late kara kara late kara kara owa thiyagena inne ane api baya wei kiylada? mmmmmmmmmmm

  8. Sunil Perera says:

    delta virus eka godk darunui e nisa eliyata bahinna epa. ikmanata bo wenawa. puluwan tharam arkshithawa gedarata wela inna

  9. රංජිත් විජේසිංහ says:

    පිස්සු කෙලින ප්‍රමාණය අනුව තමා ඉතිං ඒක තිරනය කරන්නෙ.

  10. රුක්ෂාන් සිල්වා says:

    ලොකෙම එක් මොහොතක බලපා ඇති මෙම තත්වය හොදින් අවදානයට අරගන්න ඕනි. නැතුව මෙම වෛරසයට මුහුණ දෙන්න අමාරුයි එත් අභාග්‍ය වෙන්නෙ කවුරුත් ඒගැන හිතන්නෙ වත් නැති එක. ඇමරිකාව ඉන්දියාව වගෙ රටවල් මෙකෙන් ගැලවෙන්න කොච්චර දෙවල් කරනවද ඒ දිහා බලලා තෙරුම් ගතයුතු දේ අපි ගොඩක් පරිස්ස්ම් වෙන්න ඕනි කියන එක.හිතන්න.

Main News