තවත් කොරෝනා ආසාදිතයන් 635ක්.. 15,000ක් පනී..

November 12, 2020 at 8:02 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 635ක්.. 15,000ක් පනී..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 635 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 15350 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 46 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 10183කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5121කි.

16,137 views

7 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 635ක්.. 15,000ක් පනී..”

  1. ද්විත්ව පුරවැසියා says:

    කොහොමද මගෙ ටිකිරි මොළේ ?

  2. ඉමාරා ලියනගේ says:

    විශ්වය පුරා
    විහිදී ගියා
    පොදු ජන
    ජය රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා

  3. panchayude says:

    ජනාධිපති කල යුත්තේ සත්‍යවාදී,එඩිතර,ජනහිතකාමී,ප්‍රජාතන්ත්‍රවාදී බොහොම පරිණත දේශපාලඥයෙක් කියල කුමාර වෙල්ගම මැතිතුමා මුළු රටටම ප්‍රසිද්ධියේ පවසද්දී,සුදුසුකම්වත් නොමැතිව තමුන් මහා ලොකු නගර නිර්මාණ ශිල්පියෙක් ,ගෘහ නිර්මාණ ශිපියෙක්,ඉංජිනේරුවෙක් යයි හිතාගෙන හිටපු,අයියයි මල්ලියි නාගරික සංවර්ධන අධිකාරියට ඕනෑ තරම් මුදල් දුන්නු නිසා කොළඹ නගරය ලස්සන කල, මට මානසික රෝගයක් තියෙනවා කියා හමුදාවෙන් ඉල්ලා අස්වී යුද්ධෙටත් බයේ ඇමෙරිකාවට පැන ගිහිපු,හමුදාව කෝකටත් තෛලය ලෙස හිතන,ජඩ මාධ්‍ය කාරයෝ විසින් පුම්බල තිබුන මිලිටරි කාරයෙක් ජනාධිපති කරපු වැරැද්දේ ප්‍රතිපල අද මේ රටේ ජනතාව මදියි නොකියන්න බුක්ති විඳිමින් සිටියි.

  4. ක්‍රිමිනල් says:

    ජිරිබිරිස් මහතාට සහ කොවිඩ් වීරයන්ට අනුව තාම සමාජ පැතිරීමක් නෑ ! රොගීන් හමුවෙන්නේ අහබු පරීක්ශාවලින් ,මිය ගියාට පස්සේ තමයි ,පී.සී.ආර් කරලා ඒ තැනැත්තා ආසාධිතයෙක් කියලා හදුනා ගන්නේ , අර ඇන්ටිජන් කිට් හොරාගේ චැනල් එකේ වක්‍රය දැන් උඩු යටිකුරු වෙලා ,එත් තාමත් එහෙයියො ගෙනෙල්ලා රටට ගජබින්නාලංකාරය ඇද බානවා , මුට්ටි ඇතැරලා ,හෙලිකොප්ටර් වලින් පිරිත් ඉහලා ,සමාගම් වලින් හදපු පැණි පොවලා අන්ත ග්‍රාමිය මට්ටමේ කළමනාකරනයක් කරන ගමන් අපේ පලු අරිනවා තොපි තමයි රට කෑවේ කියලා .

  5. Jagath says:

    මේ සර්කයුලයට පුලුවන් ලබ්බක් නෑ
    අපි නම් ඕක කලින්ම දැනගත්තා
    ෆොන්සේකා මහත්තයා නිසා තමයි යුද්ධය ඉවර කරන්න පුලුවන් වුනේ
    මූට පුලුවන් මහජන. මුදල් තමන්ට හා උගේ යාලු කුඩු මුදලාලිලාට හොරා කෑම විතරයි
    එ්කට තමා 20 සම්මත කරගත්තෙ

Main News