තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

October 31, 2020 at 10:00 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

කොරෝනා ආසාදනය වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී මියගොස් තිබේ.

ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන කාන්තාවකි.

මෙම මරණයත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය තැනැත්තිය නිධන්ගත රෝගවලින් පෙලී ඇති බවයි.

50,218 views

5 Comments to “තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..”

  1. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමාගෙන් බෙහෙත් ගත්ත නම් ඔහොම වෙන්නේ නෑ. අඩු ගානෙ දොස්තර හදුන් තුමාගෙන් වත් බෙහෙත් ගන්න තිබ්බා.

  2. ගමරාළ says:

    එතකොට අර දැන් දවස් ගානක් තිස්සෙ මෝචරි වල තියෙන් මරණ 6 යි ඒයෙ පන්නල මැරුන ගෑනු ලමයයි.. රින 19 ඉන්දලද ගනින්නෙ.. කෝ ඒව යට ගියාද? මේ වෙලාවෙ මරන ගනන අඩු එක නෙමෙයි රටේ මිනිස්සුන්ට බය ඇති වෙන්න ඒවා සගවන් නැතිව පැවසිය යුතුයි.. එහෙමෙ නැතිනම් බස්නාහිරින් මිනිස්සු පැනල ගම් වලට යන එක ඇදිරි නීති දාල නවත්වන්න බැහ.. මිනිස්සුන්ට මරන භීතිය දැනීය යුතුයි එතකොට හැමෝම පරිස්සම් වෙන්න බලයි..

    • ගරසරප says:

      මර භීතිය නැති කලේ කුහක දේශපාලුවො ඕක ලංකාවේ මිනිස්සුන්ට හැදෙන්නෙ නෑ, හැදුනත් අමාරු වෙන්නෙ නෑ. ආන්ඩුව කල දෙයක් නෑ, වගේ කතා කියල.

  3. g says:

    වෛද්‍ය ප්‍රතිකාර කලින් වගේ ප්‍රමාණවත් පරිදි ලැබෙනවාද ?

  4. Don ස්වීඩන් says:

    ලංකාවත් ඉතාලිය වගේ ආර්ථිකය ට බරක් වන ලෙඩ්ඩු සහ නාකි මිනිස්සු ඉවරයක් කරන්න වගේ හදන්නේ. සුද්දන් වගේ වැඩ කරන්න කියලා නේ හැමෝම කියන්නේ.

Main News