තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

December 4, 2020 at 11:13 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

තවත් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 130ක් වෙයි.

ජාතික උණ රෝහලේදී මිය ගොස් ඇත්තේ පිලියන්දල ප‍්‍රදෙශයේ පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 72ක් වූවෙකි.

8,764 views

One Comment to “තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..”

  1. ක්‍රිමිනල් says:

    පකනිල් බිවුව නම් ඔහොම වෙන්නේ නැහැනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News