තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

October 24, 2020 at 11:20 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.

ඔහු කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් කියා සිටිති.

මෙය මෙරටින් වාර්තාවන 15 වන කොරෝනා මරණයයි.

51,477 views

13 Comments to “තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..”

  1. ක්‍රිමිනල් says:

    ප්‍රතිශක්තිය අවම තරුණ සියල්ලම ඉන්නේ අද අවදානම් අටියක , රෝගාබාධ වලින් පෙලන පුද්ගලයන් ගේ ආරක්ශාව තමන් විසින්ම සලසා ගන්න , සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේද නිතර පිලිපදින්න , ජිවත් වෙන්න අමාරූ උනත් , ගමන් බිමන් යෑම් අවම කරගන්න පුද්ගල එකරාශී වීම් වලින් හැකිතාක් වැලකෙන්න.පාණ්ඩුවේ හොරණෑ වල බෛලා මොහොතකට අමතක කරලා , තමන්ගේ ආරක්ශාව තමන් විසින්ම සලසා ගන්න.තම හිසට තම අතමය සෙවනැල්ල ! එච්චරයි .

    • ක්‍රිමිනල් says:

      ප්‍රතිශතය අවම තරුණ/මහළු ලෙස සංශෝධනය විය යුතුය.

  2. සාන්ත පඩි තකා says:

    ගනන් ගන්න එපා සානිකා ..තාම 15 යි නේ.. තාමත් අපි තමා ලෝකෙන් 2 ක. කොහොමහරි පළාත් සභා චන්දෙත් ඉවර වෙලාම මේ ප්‍රශ්නේ විසදමු සානිකා..

  3. Nuwan says:

    මේ හැම මරණයකම වගකීම වගකීම් විරහිත වූ බලදාරීන් බාරගත යුතුයි . පවිත්‍රා හා ශවීන්ද්‍ර අසාර්ථක වී ඇත , පවිත්‍ර වෙනුවට මහාචාර්ය චන්න ජයසුමණ වැන්නකු වඩා උචිත විය හැක . රටම වහලා රජයට ව්යිද්‍ය වරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්.මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා.දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි. සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්. රජය තියෙන්නේ අපෙන් යැපෙන්න නෙමෙයි. අපිව රකින්න

    • lanka says:

      rata wahuwanam kiyayi arthike gana balanne na kiyala.. meka loke hamoma fail una wadak..New Zealand unath thama kotas kotas wahanawa.. okkotama wada lankawe inna minissu neethi kada karana eke semmawak na. rogaya bo wela pathirune e hinda. saukya ansa gana kisima awadanayak nathuwa bus service ekath thibune.

    • anura says:

      MELO HASARAK THERENNE NETHI ANURAYAGE WAHALEK WENNA ONE MU

      • Bandara says:

        Anura පිම්පියෝ . 3% තොට සිංහල තේරෙන්නැද්ද . ලියලා තියන දේ කියවලා තේරුම් ගනින් . මෙතැන් දේශපාලනයක් නැහැ .

    • Dicky says:

      මේ Nuvan කියන මනුස්සය පිස්සෙක්ද? බලාපිය ලෝකේ දිහා මෝඩ කම පෙන්නන්නේ නැතුව.

  4. mali says:

    pavithra is trying get all the credit by expelling all the experts who controlled 1 st wave.She may have a thouht that she knows now everything as she has a big mouth to argue.But you can not aegue and control corona.That is being proved in USA politics.
    Now acting DDHS is also a useless man who does not want to control anything or who does not have a clue about diseases or its management.

  5. කාන්තාර පළඟැටියා says:

    ලබන සිංහල අළුත් අවුරුද්දත් ගේ ඇතුලෙම ඉඳලා සමරන්න මම හිතාගෙන ඉන්නේ

  6. Jayasantha says:

    ටික දිනකට හෝ රටම ලොක්ඩව්න් කරන්න. ඉන්පසු ගමනාගමනය සීමා කරමින් වැඩ කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදාගමු..

  7. Don GMOA says:

    Baya karanawa kiyala GMOA ta palu banum banapu kalakanni ha patholayn dan last will eka liyapalla. Lankawa USA paraddanawa death rate eken december wena kota.

  8. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News