තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි… කොරෝනා ආසාදිත බව හෙලිව ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී..

November 1, 2020 at 9:17 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි… කොරෝනා ආසාදිත බව හෙලිව ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙකු වැලිසර ලය රෝහලේදී මරණයට පත් වී තිබේ.

මෙම පුද්ගලයා මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

ඔහු පසුගිය 23 වන දා අධික රුධිර පීඩනය සහ ස්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වී තිබිණි.

එහිදී සිදුකරන ලද පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව හෙලි වී ඇත.

නමුත් 31 වැනි දින මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි

50,592 views

10 Comments to “තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි… කොරෝනා ආසාදිත බව හෙලිව ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී..”

  1. අංජු says:

    අනේ දෙවියනි රටට ම්‍රෙ මොකක්ද වෙන්නෙ ?

    • pohottu says:

      Difference in Sri Lanka is people who passed away were relatively much younger than other countries like in Europe. so its a dangerous trend. this what happens when the governments are complacent like in SL. government was trumpeting about their achievement in a situation created by a minor Wave which was compared to massive waves what other countries had to go through.

  2. SANKA says:

    ඇත්තටම මිට්‍රවරැණී අපේ රට එක්ක බලන කොට අනිත් රටවල් වල උන්ට හිතා ගන්නවත් බැරි විදියට අපි ඉන්නේ ගව් ගානනාවක් ඉදිරියෙන්. අනිත් උන්ට අපි ගහනවා වගේ හැම එකේන්ම එක දෙක වෙලා පම්පෝරි ගහන්න කිසිම ඉඩක් නෑ. අපි හැමවෙලේම හිතන්නේ ඊළඟට පම්පොරිය ගහන්නේ කොහොමද කියලා.

    • 😷 😷 😷 😷😥😪👿 says:

      බලගතු රටවල් වූ එංගලන්තය-ප්‍රංශය-බෙල්ජියම කොරෝනා වෛරසයට බයේ දැන් වෙව්ලලා රටම “ලොක්-ඩවුන්” කරලා තියෙන්නේ සති හතරකට..! ඒකට අපේ එවුන් ඒ පැතිරිම ගණන් ගන්නේ නැතිව මූනවල් “ලුක්-ඩවුන්” කරගෙන රටවටා දැනුවත්වම ගියා..! අද රටට වෙච්ච නස්පැත්තිය ඒ අමනයෝ නිසා..! ලඟඳිම රටම හාන්සිවෙයි වගේ ජනවාරි වෙනකම්..!
      ඒ අයට නීතිය හරිහැටි පෙන්නුවානම් නිරෝධායන නොකර “කසපාරක්” රිදෙන්න දීලා..ඕක හරියට පාලනය කරගන්න තිබුනා..! දැන්වෙනදෙය හරියට ඇක්සිඩන්ට් එකක් උනාම සයිරන් ගහගෙන පොලිස් කාර් තුන හතරක් එතැනට ඇවිල්ලා පාරවහලා මළමිනියට ඈම්බියුලන්ස් කතා කරනවා වගේ වැඩක් නේද..? මෙන්න අපේ පොලීසියේ වැඩ… ලාචනය මැද දාල තියෙන්නේ “අලියෙක්” නේ… කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36 ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කරයි. හැබැයි රාලහාමි නිදොස්… ලංචනේ නිසා..!
      .

  3. නීලා says:

    බටහිර වෙද මහත්තුරුන්ට දැන් හරි ලේසියි..මැරෙන් ඔක්කොම කොරෝනා..

  4. උඩවත්ත -ලන්ඩන් says:

    අපේ නායකයන්ගෙ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා.
    මුං පම්පෝරි ගහන්නම උපන් ජාතියක්.

    • damian says:

      අනේ කඩියෝ ලන්ඩන් වල ඉන්න උන් ඔය වගේ ගොන් කතා කියන්නෙ නෑ. එහේ තත්ත්වේ දන්න නිසා.
      ලන්ඩන් තියෙන්නේ උඩවත්ත කැලේ ද ?

      • යටවත්ත says:

        ඌ ගොන් කතා කිව්වාම කියමුකො..
        උඹ ගොන්නු එක්ක උඩවත්තේ කැලේ රෑ ඉඳලනේ PCR H I V
        කියලා පවුල දැනගත්තේ..!

  5. කාන්තාර පළඟැටියා says:

    එක ජෝකර් කෙනෙක් නිසා මුලු රටම ජෝක් එකක් වෙලා.

    • Nimal says:

      එකෙක් ගියා බන් උබ 2015 චන්දෙ දුන්නේ පොරටනේ මරු joker , අනිකට උබ 2019 චන්දෙ දුන්නත් හරි ගියේ නෑ, dynamo eka upset, හැබැඊ මරු joker , තව එකෙක් ඉන්නවා ලපයක් තියන උට සසර ගොඩ ඒමක් නෑ

Main News