තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි.. මෙරට කොරෝනා මරණ 05 තෙක් ඉහලට..

April 4, 2020 at 7:37 am | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි.. මෙරට කොරෝනා මරණ 05 තෙක් ඉහලට..

කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් වී තිබේ.

වයස අවුරුදු 44 වන මෙම පුද්ගලයා ඉතාලියේ සිට මෙරටට පැමිණි අයෙකි.

ඔහු මරණයට පත්වී ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 05 දෙනකු මරණයට පත් වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

58,017 Viewers

7 Comments to “තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි.. මෙරට කොරෝනා මරණ 05 තෙක් ඉහලට..”

  1. ICU ප්‍රතිකාර සුව වීම සදහා ගැරන්ටියක් නොවේ..හොදම විදිය රෝගයෙන් බේරී සිටීමට හැකි සෑම දෙයක්ම කිරීමයි.. නිවෙස් තුළම සිටින ගමන් තමන් ගැනම ආවර්ජනය කරමු.. කළ හොද අඩු ද වැඩිද.. අඩු නම් වැඩි කර ගනිමු..වැඩි නම් තව දියුනු කරමු..කරුනාව, දයාව, මයිත්‍රිය හැකි තරම් වඩමු..ගහ කොළ සතා සීපාවා ගැන මීට වඩා හිතමු..පරිසරය රැක ගැනීමට හැකි පුංචි දෙයක් හෝ කරමු..භෞතික දේ පිළිබද අසීමිත ආසාවන් හැකි තරමින් අඩු කර සරල වීමට බලමු..තමා ගැන මෙන්ම අනෙකා ගැනත් හැකි පමන සිතමු..හැකි තරමින් ධර්මයෙහි හැසිරෙනු මිස වෙන සරණක් නොමැති බව ටිකෙන් ටික පැහැදිලි වෙමින් පවතී..

  2. Australian Medical Scientists have discovered a ‘head lice’ drug that kills the deadly dangerous Covid 19 virus in 48 hours after administering the drug in a laboratory situation. These scientists have published the research results in CV19 research medical news forums/journals, and they are now testing the appropriate dosage to be given to COVID-19 patients.
    Hopefully, these trials will be successful and all patients in the world and in Sri Lanka who are on the brink of death with this CV-19 will be saved from death and Corona eliminated from this world soon!!

  3. Truth says:

    මිනිසා අසීමිත ලෙස බව්තික සම්පත් පසුපස හබාගෙන ගිය, පරිසරය අමතක කලා, සියලු දේ අස්ථිර බව අමතක කලා, දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇති මේ ලෝකේ සැපයි කියා දෙයක් නැති නැති බව.

    මේ විනාසය තව කෙටි කලකින් අවසන් වනු ඇත නමුත් මිට වඩා ප්‍රබල සුළග මගින් පැතිරිය හැකි virus අවොත්, මුළු සත්ව ප්‍රජාවම දවස් කීපයකින් වුවත් අවසන් විය හැකයි. ඒ නිසා බුදු දහමට අනුව රැස් කලයුතු වන්නේ අරගෙන යා හැකි කුසල් පමණි.

  4. Please try to do good things as tell bellow. This is the only way now everybody can save their life.

    ICU ප්‍රතිකාර සුව වීම සදහා ගැරන්ටියක් නොවේ..හොදම විදිය රෝගයෙන් බේරී සිටීමට හැකි සෑම දෙයක්ම කිරීමයි.. නිවෙස් තුළම සිටින ගමන් තමන් ගැනම ආවර්ජනය කරමු.. කළ හොද අඩු ද වැඩිද.. අඩු නම් වැඩි කර ගනිමු..වැඩි නම් තව දියුනු කරමු..කරුනාව, දයාව, මයිත්‍රිය හැකි තරම් වඩමු..ගහ කොළ සතා සීපාවා ගැන මීට වඩා හිතමු..පරිසරය රැක ගැනීමට හැකි පුංචි දෙයක් හෝ කරමු..භෞතික දේ පිළිබද අසීමිත ආසාවන් හැකි තරමින් අඩු කර සරල වීමට බලමු..තමා ගැන මෙන්ම අනෙකා ගැනත් හැකි පමන සිතමු..හැකි තරමින් ධර්මයෙහි හැසිරෙනු මිස වෙන සරණක් නොමැති බව ටිකෙන් ටික පැහැදිලි වෙමින් පවතී..

    STAY AT HOME to protect the Virus……………….

Main News