තවත් කොරෝනා ආසාදිත මරණ 43ක්…

June 1, 2021 at 8:02 am | lanka C news
තවත් කොරෝනා ආසාදිත මරණ 43ක්…

කොරෝනා ආසාදිත මරණ 43ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරය.

මේ සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ යයි.

11,746 views

2 Comments to “තවත් කොරෝනා ආසාදිත මරණ 43ක්…”

  1. Kottu says:

    හැම එකටමත් වඩා බලගතු යමක් ඇත. ඒ ජනතාවගේ සාපයයි. කුමකින් ගැලවුනද ජනතා සාපයෙන් රාජපක්ෂලාට ගැලවීමක් නැත. තව නොබෝ දිනකින් එය ඔබට දැක ගත හැකි වනු ඇත.

  2. හොරාකාපු චාටර් බන්දුවා says:

    ගානක් වත් නැහැ දැන්. රෙද්දේ රෙවුනත් අමුඩේ තද කරන් ඉන්න ආණ්ඩුවක් මේක. මරණ 43 ක් නම් අඩුම ගානේ රෝගීන් 4000 වත් දෛනිකව වාර්තා වෙන්න ඕන. හරි පුදුමයි කොරෝනා පාලනය කරන බයි මැජික් සමිකරණේ.