තවත් කොරෝනා ආසාධිතයන් 05ක් හමුවේ.. දැන් 77යි..

March 21, 2020 at 5:30 pm | lanka C news
තවත් කොරෝනා ආසාධිතයන් 05ක් හමුවේ.. දැන් 77යි..

තවත් කොරෝනා වෛරස් ආසාදනයන් 5 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ.

මෙම රෝගීන් සිව්දෙනාම අනුරාධපුර රෝහලේදී හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙම සියළු දෙනාම වැලිකන්ද නිරෝධන මධ්‍යස්ථානයේ රදවාගෙන සිටින පුද්ගලයන්ය.

ඒ අනුව මෙරටදී හදුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 77 දක්වා ඉහළ යයි.

ඉන් 75ක් මේ වන විට රෝහල්ගතව සිටින ප්‍රතිකාර ලබයි.

211 views

11 Comments to “තවත් කොරෝනා ආසාධිතයන් 05ක් හමුවේ.. දැන් 77යි..”

  1. රංජිත් says:

    කෝ අර කෝරෝනා වලට අරක මේක තියෙනවා කියලා කෑ ගැහුව ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රම දන්නවා කීව ලොකු උන්නැහේලා තොපි මොකූත් නොකර එන්න එපා යූටියුබ් වල ටොම් පච කෙළින්න.හොයන් ඇවිත් ගහන්නේ හොයන් ඇවිත්

    • sam says:

      Okunta korona thapalen yawanna ona. boru karayonta

      • Saman කතාව සුද්දටත් වැටහිලා....😄😊 says:

        ලංකාවේ සංචාරය කල සුද්දෙක් බදදා මෙහෙ ඇවිල්ලා කියලා ලංකාවේ මිනිස්සු කොරෝනාවෙන් වලකින්න බොන්නෙම අමු ඉගුරු … සුදු ලූනු කොටලා තම්බල උනුවතුර දාලා ඒකෙ වාෂ්‍ෂ නහයට ස්වසනය කරල පසුව බොනවා කියලා.. මමත් ඒ දෙය කල නිසා යංතම් මම බේරුනා කියලා…

        මෙන්න අමු ඉගුරු … සුදු ලූනු සුද්දගෙ රටේ හොයා ගන්නවත් නැහැ…සුපර්මාකට්වල ඔක්කොම ඉවරයි..
        දෙමල කඩවල විතරයි තියෙන්නේ….!

    • Lolla says:

      OMG Ranjith cool down… cool down
      Why are you so aggressive…..you don’t have to be like this at a moment like this

    • Rasika says:

      Macho, me lankaawe leddunta dhenne Suddo dhena beheth witharayi. Anith unge beheth ganan ganne nehe……..Samaharawitha local beheth hariyannath puluwan…..Eth me batahira vaidyawaru kiyana maanasika leddu Sudda kiyapu ekata pitin yanne nehe. habai Suddha ehema nehe…..Unta kohomahari wade kerenawanam echcharai………

  2. 🙏🙏😄😄😊🙏🙏😄😄😊 says:

    ශ්‍රී ලංකාවේ රෝහල්වල මේ වෙනුවෙන්ම තරාතිරම නොබලා කැපවී වැඩ කරන සෑම කෙනෙකුගේම අගනා සේවය ඉතා අගයකොට යුරෝපා රටවල සිටින අප සැම හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ ඒ සැමටම පිරිනමමු! 🙏🙏😄😄😊

  3. samantha says:

    anith denna gedarada inne

    • ගිගිරි says:

      2ක් සනීප වෙලා ගෙදර ගියානෙ

    • corona says:

      නෑ. උං දෙන්නා හොඳවෙලා ගෙදර ගිහිං. අර චීන ගෑණියි ගයිඩායි

    • Pal says:

      Anith Dennata Saneepai..

      Chinese lady and the Tourist guide..

      Meka Kiwwata POHOTTUWATA vote Karapan

  4. Saman says:

    අමු ඉගුරු + කොත්තමල්ලි + සුදු ලූනු
    කොටලා තම්බල බොන්න