තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..

April 11, 2021 at 5:32 pm | lanka C news
තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..

කොරෝනා ආසාදිත රැදවියන් 105 දෙනකු වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය දින දෙකක කාලය තුලදි හඳුනාගෙන තිබේ.

බන්නාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ එම සියලුම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි.

අධිකරණ සහ බන්ධනාගාර වලින් වැලිකඩ බන්ධනාගාරයට රැඳවියන් නැවත ගෙන ඒම ආරම්භ කිරීම හේතුවෙන් රැුඳවියන් ප්‍රමාණය එකවරම ඉහල යාමෙන් වෛරසය පැතිරීම වේගවත් වී ඇතැයිද ඔහු කීය.

17,417 views

4 Comments to “තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..”

  1. බ්ල්ලා says:

    කොරොනා හාමතෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කට්ටියට සුභ ආරoචියක්. ඔය හෙම්බිරිස්සාව හැදුන අයට ඉගුරු – කොත්තමල්ලි පස්පoගුව දෙන්න එපා. සුව වුනොත් බටහිර බෙහෙත් කොම්පැණිවල නෝන්ඩිය.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    සජී තුමා හිටිය නම් පකනිල් වලින්ම වැඩේ ගොඩ දාලා.
    1%කේ බුද්ධිමතුන්ට කිවුව නම් කේරල ගව මුත්‍ර වලින් වැඩේ ගොඩ දානවා.

    කොහෙද ඉතින් මේ ස’ එක්ක කරන්න බෑනේ.
    ස’ ෆේල්…. ස’ෆේල්…. ස’ෆේල්………..

  3. DHARSHANA ABEYKOON says:

    අගුනකොලපැලැස්ස පැත්තටත් යය්ද බං?

  4. Justin says:

    Sir Fail. Next week New year cluster.
    .

Main News