තවත් කොරෝනා පොකුරක් පත්තු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා..

June 24, 2020 at 12:02 am | lanka C news
තවත් කොරෝනා පොකුරක් පත්තු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම සියළු දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කළ සිටි අයයි.

එම පිරිසද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 1991 දක්වා ඉහළ යයි.

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා කාලයේදී හඳුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 40කි.

165 views
Main News