තවත් කොරෝනා පොකුරක් මතුවේ.. ඒ කුවේට් පොකුරයි.. අදට 28ක් හදුනාගනී…

May 24, 2020 at 6:48 pm | lanka C news
තවත් කොරෝනා පොකුරක් මතුවේ.. ඒ කුවේට් පොකුරයි.. අදට 28ක් හදුනාගනී…

අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී තිබේ.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1117 දක්වා ඉහළ ගොස් ඇත.

අද හදුනාගත් සිටළු ආසාදිතයන් කුවේටටේ සිට පැමිණි අය වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලදී හදුනාගෙන තිබේ.

402 views
Main News