තවත් කොරෝනා මරණයක්.. එය මහරගම පිළිකා රෝහලෙන්.. අද දවසට 05යි..

November 11, 2020 at 10:11 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්.. එය මහරගම පිළිකා රෝහලෙන්.. අද දවසට 05යි..

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවුන 46 වැනි මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඉඹුල්ගොඩ පදිංචි 48 තුන් හැවිරිදි පුද්ගලයෙකු මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙම පුද්ගලයා මියයෑමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යැයි හෙළි වී ඇත.

මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් පසු ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ස්වසන පද්ධතිය ඇති වූ සංකූලතාවන්ය.

අද දිනය තුල වාර්තා කරන 05 වැනි කොරෝනා මරණය මෙයයි.

23,444 views

2 Comments to “තවත් කොරෝනා මරණයක්.. එය මහරගම පිළිකා රෝහලෙන්.. අද දවසට 05යි..”

  1. Dubba says:

    “මෙම පුද්ගලයා මියයෑමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යැයි හෙළි වී ඇත.”

    වැඩි දෙනෙකුට මෙහෙම “පසුව කල පරීක්ෂාවෙන්” වෙන්නේ ඇයි ?

  2. සංජීව says:

    ඒ කියන්නේ දැන් කොලබ ගෙවල්වල ඉන්න අයට කොරෝනා හැදිලා කියලනේ.