තවත් කොරෝනා මරණයක්..

January 16, 2021 at 9:00 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්..

අද දිනය තුල තවත් කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 256 දක්වා ඉහල යයි.

5,027 views
Main News