තවත් කොරෝනා මරණයක්…

January 20, 2021 at 8:57 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්…

අද දිනය තුල තවත් කොරෝනා මරණ 01ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 274 දක්වා ඉහල යයි.

4,648 views

One Comment to “තවත් කොරෝනා මරණයක්…”

  1. Saradiel says:

    නිවන් සැප ලබේවා

Main News