තවත් කොරෝනා මරණයක්..

January 26, 2021 at 9:11 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 288 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

4,554 views
Main News