තවත් කොරෝනා මරණයක්…

March 3, 2021 at 8:32 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් එක් අයෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 484 දක්වා ඉහළ යයි.

2,357 views
Main News