තවත් කොරෝනා මරණයක්..

December 26, 2020 at 9:05 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 67 හැවිරිදි පුද්ගලයෙකි.

මේ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ යයි.

8,290 views

2 Comments to “තවත් කොරෝනා මරණයක්..”

  1. Jepi buster says:

    කොරෝනා කොච්චර දැගලුවත්, ජෙප්පො තියපු රෙකෝඩ් එක කඩන්න බෑ.
    මාක්ස්වාදී ජෙප්පො බලය අල්ලන්න මිනී මරපු කාලේ දවසට 50-100 මැරුවා.

  2. ULAMA says:

    ane modaya….pahugiya dewal ekka neme…ada jeewathweyan….hemadama 88-89 magulak kiyawan nethiwa….

Main News