තවත් කොරෝනා මරණ 02ක්.. දැන් 48යි..

November 12, 2020 at 4:49 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්.. දැන් 48යි..

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශීය පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගය සමඟ කොරෝනා ආසාදනය වීමයි.

අනෙක් පුද්ගලයා 45 හැවිරිදි පිරිමි අයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය උත්සන්න වීමෙන් නියුමෝනියාව දක්වා වර්ධනය වීම හා බැක්ටීරියා ආසාදනයක්ය.

මේ සමග මෙරට වාර්තාව නව කොරෝනා මරණ සංඛ්‍යාවක් 48 ක් දක්වා ඉහළ යයි.

28,708 views

3 Comments to “තවත් කොරෝනා මරණ 02ක්.. දැන් 48යි..”

  1. prasantha says:

    i am also ready to die ….

  2. lakshitha says:

    මිනිසුන් තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම් තමන්ගේ පරිස්සම තමන් සලසා ගත යුතු බවය. ඔබ බුද්ධිමත් නම් පවුලේ සියළු දෙනාගේ ආරක්ශක වැඩපිළිවෙල ඔබ විසින් සැලසිය යුතුය. ආණ්ඩුව ගෙදරට ඇවිත් කරන කම් හිටියොත් වැඩේ වෙන්නෙ නැත. ලංකාවේ පමණක් නොව අති සංවර්ධිත රටවලද තත්ත්වය මේකය. තමන් පරිස්සම් වුනොත් තමන් ගොඩය. පවුලේ ඉන්නා කියන දෙයක් නාහන වුන්ට කනට දෙකක් දී හෝ පරිස්සම් කර ගත යුතුය. නැත්තන් පවුලම අමාරුවේය. මාස්ක් එකට අමතරව ෆේස් ශීල්ඩ් එකකුත් දාගෙන පොදු තෑන් වලට යා යුතුය. එයින් එකක් උපරිම රුපියල් 400කි. ජීවිතයක් ඊට වඩා ගොඩක් වටින්නේය. චීනය ගොඩ ගිය හැටි පොඩ්ඩක් හොයා බලන්න ඕනෑය. ආන්ඩුවට පස්සේ බනින්න පුලුවන්ය. දැන් තමන් සහ ලඟම උන් පරිස්සම් කර ගැනීම තමන්ම කල යුතුය.

  3. The Traditional Local Medicine system to be combined with the Western medical system due the effective reasons.

Main News