තවත් කොරෝනා මරණ 02ක්.. දෙකම රත්නපුරයෙන්..

January 4, 2021 at 9:14 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්.. දෙකම රත්නපුරයෙන්..

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට නයදබ් ආසාදිත මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

11,465 views

One Comment to “තවත් කොරෝනා මරණ 02ක්.. දෙකම රත්නපුරයෙන්..”

  1. Ravana parapura says:

    නිවන් සැප ලැබේවා

    හෙළ ඔසුව නොදීමේ විපාක.

Main News