තවත් කොරෝනා මරණ 02ක්..

December 7, 2020 at 10:48 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්..

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 02 දෙනෙකු මරණයට පත්වී තිබේ.

ඒ සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහල යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන එකී මරණවල තොරතුරු මෙසේය.

10,019 views

One Comment to “තවත් කොරෝනා මරණ 02ක්..”

  1. සමථ මණ්ඩලය says:

    මුන්ට බෙහෙතක් දෙන්න ගියත් පක්ෂ වලට බෙදිල මරාගන්නවා, ඉවරයක් නෑ.

    බයියන්ට පැණි
    ටොයියන්ට පැකනිල්
    ජෙප්පන්ට ගව මුත්‍රා

    දැන් වත් තම තමන්ගේ ප්‍රියතම බෙහෙත බීලා මරාගන්නේ නැතුව හිටපියවු.

Main News