තවත් කොරෝනා මරණ 02ක්..

December 9, 2020 at 10:55 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්..

අද දිනයේ තවත් කොරෝනා මරණ දෙකක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමග මෙරට කොරෝනා මරණ ගණන 144 දක්වා ඉහල යයි.

62 හැවිරිදි පුද්ගලයෙක් හා දින 20ක බිලිදෙක් මෙසේ මරණයට පත්ව ඇත.

8,877 views
Main News