තවත් කොරෝනා මරණ 02ක්…

December 10, 2020 at 9:31 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ සමගම මෙරටෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහල යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අදාළ මරණ සම්බන්ධයෙන් සිදු කර ඇති නිවේදනය මෙසේය.

10,023 views
Main News