තවත් කොරෝනා මරණ 02ක්… 15ක දරුවෙක්ද මරුට..

December 22, 2020 at 11:05 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්… 15ක දරුවෙක්ද මරුට..

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

ඔවුන්ද සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහල යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

33,975 views

3 Comments to “තවත් කොරෝනා මරණ 02ක්… 15ක දරුවෙක්ද මරුට..”

  1. රන්වල says:

    ඇයි අප්පා මෙහෙම පැණි බොන් නැද්ද පැණි දෙන් නැද්ද කාලිල රාවණාල නාතල තාම ඩියුටි ඔන් වෙලා නැද්ද ?චන්න ජයසුමන පවිත්‍රා ඇතුලු දායක සබා පූජා තියල නැද්ද හරියට.

  2. ඩපයා says:

    වර්ග කිලෝමීටර් 65,610ක ජීවත්වෙන මිලියන 21.67 ජනතාවගෙන් කොරෝනාව අපේ රටට ආපු දවසේ ඉඳලා අද වෙනකල් හැදිලා තියෙන්නේ 37,631 කට විතරයී. එයිනුත් කොත්තමල්ලියී දුම් හට්ටියයී අල්ලලා 28,682කට වැඩිය සුවවෙලා ගෙදර ගිහින්. ඉතිරිවෙලා ඉන්න ලෙඩ්ඩු ගණන 8949. වෙනත් මාරාන්තික ලෙඩ හැදිලා ඉන්න ගමන් කොරෝනා හැදීලා මියගිය සංක්‍යාව 185ක් විතර. නිසැකවම අවුෂද නිපදවන බහු ජාතික සමාගම් වල කොමිස් වලින් යැපෙන දොස්තරවරුයී පී එච් අයී කියන උනුයී රටම අන්දලා උන්ගේ මඩිය පුරෝගන්නවා.

  3. මීට ආසන්නම හේතුව එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් පැණිය පිලිබඳ පරීක්ෂණයට අනුමැතිය නොදෙන ලෙස පවසමින් සිදු කරන අයුතු බලපෑම් බවද පැවසේ.

    පැණියේ හොඳ නරක සතියක් ඇතුලත පරීක්ෂා කර රටට හෙළි කිරීමට ආරම්භයේ දී සැලසුම් කලද ඒ සියල්ල අඩාල වුයේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය කමිටුවේ අලස, පක්ෂපාතී ක්‍රියා කලාපය නිසා බව චෝදනා එල්ල වෙමින් පවතී.

    යම් හෙයකින් පැණියේ ගුණයක් ඇතිනම් එහි ප්‍රතිපල රටට ලබා ගත නොහැකි වීමේ වගකීමත්, එහි ගුණයක් නැතිනම් රටේ අනවශ්‍ය පැණි පොකුරක් ඇති වීමේ වගකීමත් පරීක්ෂණ හිතා මතා ප්‍රමාද කල රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුව භාර ගත යුතු බව චෝදනාවක් එල්ල වී ඇත.

    – ඩී.එම්. විජේරත්න

Main News