තවත් කොරෝනා මරණ 02ක්…

January 23, 2021 at 11:00 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්…

තවත් කොරෝනා මරණ දෙකක් සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ යයි.

4,160 views

2 Comments to “තවත් කොරෝනා මරණ 02ක්…”

  1. ක්‍රිමිනල් says:

    පැකනිල් බිවුව නම් ඔහොම වෙන්නේ නෑනේ. අඩු ගානේ කේරල ගව මුත්‍ර වත් බොන්න තිබ්බා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. 😂😂😂😂😂 says:

    ටෙස්ට් ක්‍රිකට්වලදිවත් අපි මෙච්චර ලකුණු අරන් නැහැනෙ?