තවත් කොරෝනා මරණ 02ක්…

February 25, 2021 at 8:59 pm | lanka C news
තවත් කොරෝනා මරණ 02ක්…

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 02 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 459 දක්වා ඉහළ යයි.

2,161 views
Main News