තවත් කොරෝනා මරණ 03ක්.. 150 සීමාව පනී..

December 13, 2020 at 11:04 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්.. 150 සීමාව පනී..

අද දිනයේ තවත් කොරෝනා අසාදිත මරණ තුනක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ යයි.

අද වාර්තා වන මරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

10,556 views

One Comment to “තවත් කොරෝනා මරණ 03ක්.. 150 සීමාව පනී..”

  1. ඩිංගිරි says:

    දැන් එතකොට ඔය මැරුණ උන්ට ඇත්තටම කොරෝනා තිබුනද නැද්ද කියලා තහවුරු කොරගන්න මුන් මේ කියන දේ ඇරෙන්න වෙන ස්වාදීන විදියක් ඇත්තෙම නැද්ද? මොකටද අපි මුන් කියන දේම අන්ධව විශ්වාස කොරන්නේ? මුන් නිකන් හැසිරෙන්නේ කොරෝනාවට කලින් 1000 කට 6.5ක මරණ අනුපාතිකයක් තිබ්බ මේ රටේ කොරෝනාවට කලින් මොකෙක්වත් මරුනේ නැහැ වගේ නේ! මුන්ට ඕනෙවට වැඩිය තැන දුන්නම මුන් එනවා අපේ කරේ නගින්න. හොර හැත්ත.

Main News