තවත් කොරෝනා මරණ 03ක්..

January 2, 2021 at 8:22 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.

අද වාර්තා කරන මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

10,465 views

2 Comments to “තවත් කොරෝනා මරණ 03ක්..”

  1. jayanta says:

    කාලකන්නි රටේ මුල් පුටුවට ආවහම ඔහොම තමයි ……..හිකි…හිකි

  2. ඩිංගිරි says:

    මාරාන්තික ලෙඩ වලින් පෙලෙන ලෙඩ්ඩු කොරෝනා හැදුනත් නත්තත් මැරෙනවා බොලවූ. දැන් කොහොමහරි වෙන වෙන විදි වලින් මැරෙන උන්ටත් කොරෝනා මරණ කියලා ණයවෙලා එන්නත ගෙනෙන්. ජනතාවනේ නය ගෙවන්නේ. බඩු මිල ගණන් ගිහින් කියලා එකෙක් රඟපෑමක් දැන්මම පටන අරන්.

Main News