තවත් කොරෝනා මරණ 03ක්..

January 13, 2021 at 9:46 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 247 දක්වා ඉහල යයි

5,590 views

Leave a Comment

Main News