තවත් කොරෝනා මරණ 03ක්..

January 24, 2021 at 11:06 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්..

තවත් කොරෝනා මරණ 03ක් සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 283 දක්වා ඉහළ යයි.

6,269 views

One Comment to “තවත් කොරෝනා මරණ 03ක්..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News