තවත් කොරෝනා මරණ 03ක්..

January 31, 2021 at 9:42 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 03 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 316 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

4,858 views

One Comment to “තවත් කොරෝනා මරණ 03ක්..”

  1. ක්‍රිමිනල් says:

    පකනිල් පෙත්තෙන් කරන්න තිබුණු වැඩේ අනාගත්ත අනා ගැනිල්ලක්. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News