තවත් කොරෝනා මරණ 03ක්..

December 16, 2020 at 10:26 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්..

අද දිනයේ තවත් කොරෝනා අසාදිත මරණ 03ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ යයි.

අද වාර්තා වන මරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

7,405 views
Main News